| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකතන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අනුරාධපුර | +94 252 234 077 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරි | අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අනුරාධපුර | +94 703 090 379 |
| ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරි | නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රාවස්තිපුර | +94 252 225 097 |















